(+94) 716035640
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

  • Register
  • Login
Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

මෙම විද්‍යාලයේ ආරම්භය පිළිබඳ පැහැදිලි සටහනක් සොයාගැනීමට අපහසු බව පෙනේ එහෙත් 1930 දශකයේ පමණ විහාරහේන විජයාරාම විහාරස්ථානය මූලිකත්වයෙන් ආරම්භ වී ඇති බව පෙනේ නමුත් 1957 දී පමණ පාසල ආරම්භ වී ඇති බව පැරණි පොත් පත් වලින් සනාථ ෙවී එම යුගය පිළිබඳ ලොග් සටහන් පොත් නැත පළමු මුල් ගූරුවරයා ලෙස ජී ඉලංපෙරුම මහතා පත්ව ඇති බව ප‍්‍රකාශ ෙවී
1959 වර්ෂයේදී පමණ මෙම පාසල රජයට පවරා ගෙන ඇත ඒ අනුව මුල් ගුරුවරයා ලෙස පත්ව ඇත්තේ ගමිපහ වීක‍්‍රමාරචිචි මහතාය එකල ගුරුවරු සංඛ්‍යාව 7කි ශිෂ්‍ය සංඛ්‍යාව 240 ක් වීය
1959 වර්ෂයේ දී විහාරහේන ශ‍්‍රී විජයාරාමයේ පැවති මෙම පාසල එවකට ඉඩම් හිම් කරුවෙකු වඋ ආඞාරදෙනිය වතුයාය අයිතිකරු පී එල් ජිනදාස මහතා විසින් තම පෞද්ගලික ඉඩමක් පරිත්‍යාග කිරීම නිසා අද මෙම පාසල පවතින ආඞාරදෙනිය ගමට ගෙන එන ලදී එවක් පටන් මාර ආඞාරදෙනිය විද්‍යාලය නම්න්ද මෙම පාසල හඳුන්වා ඇත මෙම ස්ථානයේ 60ෆ20ක එක් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත එතැන් පටන් ව්දුහල්පතිවරු කීප දෙනෙකුගේ පරිපාලනය යටතේ පාසල පවත්වාගෙන යන ලදී 1965 දී පමණ අ.පො.ස සා/පෙ පන්ති ආරම්භ කරන ලදී දැනට පාසලේ පවතින ලොග් සටහන් පොත් වලට අනුව 1957 වර්ෂයේ ජී ඉලංපෙරුම මහතා මුල් ගුරුවරයා ලෙෂ කටයුතු කර ඇත 1959 වර්ෂයේදී ගමිපහ වීක‍්‍රමාරචිචි මහතා මුල් ගුරුවරයා ලෙෂ කටයුතු කර ඇත ක‍්‍රමයෙන් දියුණුවෙම්න් පවත්වාගෙන ආ මෙම පාසලේ 1965 හෝ ඊට ආසන්න කාල සීමාවේ සිට ව්දුහල්පති ධූරය දරා ඇත්තේ පී බී එස් ජයසේන මහතාය ඔහු 1970 දක්වා එම තනතුරේ කටයුතු කරන ලදී 1970 02 15 සිට රත්තොට පේමදාස මහතා ව්දුහල්පති ධූරය දරා ඇති බව ලොග් සටහන් පොත්වල දැක්වේ 1976.01.01 සිට නැවත ව්දුහල්පති වරයෙක් පත්වන අතර ඔහු W.M.D.A.V. අන්ද්‍රාදි මහතාය ඉන් අනතුරුව 1980 දශකය මුල් සමයේ G.A. සමරනායක මහතා ව්දුහල්පති ධූරය දරා ඇත 1986.06.16 දින සිට 1990.11.16 දක්වා G.H.V. දයානන්ද මහතා ව්දුහල්පති ධූරය දරා ඇත ඉන්පසු P.H. ආරියපාල මහතා එම ධූරය දරා ඇත ඔහු 1998.07.01 දින විශ‍්‍රාම යන ලදී ඉන් පසු කෙටිකාලයකට ව්දුහල්පති ධූරයේ වැඩබලන ලද්දේ S.G.ඬේව්ඩි මහතාය 1998.07.01 දින සිට W.P.G. අෙබීවර්ධන මහතා ව්දුහල්පති ධූරය දරා ඇත ඉන්පසු 2007.09.04 සිට 2013.03.07 දක්වා ව්ව්ධ දුෂ්කරතා මධ්‍යයේ ව්දුහල්පති ධූරය දරම්න් පාසලේ උන්නතිය වෙනුවෙන් සේවයක් කරන ලද්දේ පූජ්‍ය දම්පහල ධම්මරක්ඛිත හිම්යෝය 2013.03.08 දින වර්තමාන ව්දුහල්පති T. සුමනදාස මහතා පත්ව එන අතර මේ වන ව්ට පාසලේ භෞතික හා මානව සමිපත් කළමණාකරණය කරම්න් පාසල ප‍්‍රශස්ත අදියරකට ගෙන ඒමේ ක‍්‍රියාදාමයේ නිරතව සිටී

 

Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Andaradeniya, Viharahena, Deniyaya

: (+94)716035640

: [email protected]

Supported By

© 2026 Saubhagya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk