6 වසර සිට 11 වසර දක්වා ද්විතියික අංශය සමන්විත වන අතර පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- ජීවන නිපුණතා සහ පුරවැසි අධ්‍යාපනය
- චිත්‍ර, නැටුම්
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- සෞඛ්ය හා ශාරීරික අධ්යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- දෙවන බස දෙමළ