විදුහල්පති පණිවිඩය
මාර/සෞභාග්‍යා විද්‍යාලය

තාක්ෂණය යුගයකට පිවිසෙන ඔබට!
විද්‍යාලයේ නිලවෙබි අඩවියක් පවත්වා ගැනිම කාලෝචිත ක්‍රියාදාමයන්කි. වර්තමානයේ දරු පරපුර තාක්ෂණය හා වෙිගයෙන් බැදි ඒ තුලින් බෝහෝ වටිනාකමි උකහා ගනි. පාසල් වෙිබි අඩවිය මගින් බොහෝදේ ලබා ගැනිමට විදු මවගේ තොරතුරු බොහොමයක් සාධනිය බව පසක් කරනු ඇත.
විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය විෂය දරුවන්ට ලබා දෙමින් නව තාක්ෂණය දැනුම ලබා දෙන සුසාධ්‍ය කාරකයෙකු ලෙස නියෝජ්‍ය විදුහල්පති ධනුශ්ක රෝහන පද්මකුමාර මයා කාර්යභාරයේ නිරත වි සිටි.
නව තාක්ෂණය යුගයට වර්තමාන පරපුර ගමන් කරනු ඇත.වර්ෂ 2000 පසුව ලොව ශීඝ්‍ර ලෙස ඒ සදහා යොමු වි ඇති බව අපට පෙනෙන කාරනාවකි.ගරීර ශක්තිය වෙහෙසව කටයුතු කරනවා වෙනුවට සිය මානසික ශක්තිය හා මොලය යොදා ඉතා අසිරෑ කාර්යයන් වල මිනිසා මෙිවනවිට නිතර වී සිටි.
යුගයක අවශ්‍යතා පිරිමසන විශ්වගමිමාන සිහිනය සෑබෑවන මෙි මොහොතේ පාසල් විෂය හදාරන දරුවන් හා ඉගනුමි ඉගැන්වීමි කාර්යභාරය නිරත ගුරු මවිපියන්ටද මෙය මහඟු පිටි වහලක් වනු ඇත. මෙි වෙනුවෙන් කාලය , ශ්‍රමය දැනුම ලබා දුන් සැමට කෘත වෙිදිත්වය පල කර සිටිමි.
විදුහල්පති,
මාර/සෞභාග්‍යා විද්‍යාලය