(+94) 716035640
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

  • Register
  • Login
Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

සැරදේ සැරදේ සැරදේවා

සෞභාග්‍යා විදු මාතා //

 

අප සැම දෙන ඔබගේ සෙවනේ

ශිල්ප සතර ලබමින් සොදිනේ

අනාගතේ හොද මිනිසුන් වීමට

ඔබෙන් වරම් ලබමු

විදුහල් මාතා සැරදේවා

 

සැරදේ සැරදේ සැරදේවා

සෞභාග්‍යා විදු මාතා 

 

 නරක හොදින් වෙන්කර දීලා

ගුණ නැණයෙන් සිත සනහාලා

රටට ජාතියට හා ආගමටද

ලැදි පුරවැසියන් බිහි කරලා

විදුහල් මාතා සැරදේවා

 

සැරදේ සැරදේ සැරදේවා

සෞභාග්‍යා විදු මාතා //

 

මව්නි ඔබේ නාමේ

සිරිලක දස අත පැතිරේවා

ඔබ වෙනුවෙන් අප ලක්දෙරණේ

දැල්වෙන පහන් වෙමු

විදුහල් මාතා සැරදේවා

 

සැරදේ සැරදේ සැරදේවා

 

 

 

 

 

Saubhagya K.V.

මාර/සෞභාග්‍යා විද්‍යාලය

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Andaradeniya, Viharahena, Deniyaya

: (+94)716035640

: [email protected]

Supported By

© 2026 Saubhagya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk