නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/සෞභාග්‍යා විද්‍යාලය

මානව සම්පත් අතින් මෙන්ම භෞතික සම්පත් අතින්ද දියුණු වන දකුණු පළාතේ අති දුෂ්කර ප පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
නියෝජ්‍ය විදුහල්පති,
මාර/සෞභාග්‍යා විද්‍යාලය