පාසලේ දැක්ම
"දැනුමෙන් හැදියාවෙන් සෞඛ්‍යමත් බවින් හා මනා පෞරුෂයෙන් පිරිපුන් අපේකම අගයන දරු පරපුරක් උදෙසා"
පාසලේ මෙහෙවර
" ජාති, ආගම්, කුල භේදයකින් තොරව සැමට සම අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙමින් ගුණාත්මක බවින් පිරි අනාගත ලෝකයට ගැලපෙන නිර්මාණාත්මක හා සදාචාරාත්මක පුරවැසියන් බිහි කිරීම."